FAST NEWS

24×7 Around the Globe

නව ආසාදිතයින් 286ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 286ක් හඳුනාගෙන තිබේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ ආශ්‍රිතයින් 166දෙනෙකු සහ බන්ධනාගාර ආශ්‍රිතව120 දෙනෙකු ඒ අතර සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.