FAST NEWS

24×7 Around the Globe

සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කිරීමට දිනයක් ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ලබන වසර මුලදී සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කිරීමට ජනවාරි මාසයේ  කිරීමට සුදානම් වේ.

ඒ අනුව ලබන පළමු වැනිදා වනවිට දිනයක් ලබාදෙන ලෙස සෞඛ්‍ය බලධාරින්ට දැනුම්දුන් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඊයේ (05) පාර්ලිමේන්තුවේදී වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, ගුවන්සේවා අපනයන කලාප අමාත්‍යාංශවල වැය ශිර්ෂයන් විවාදයට ගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.