FAST NEWS

24×7 Around the Globe

තවත් කොවිඩ් ආසාදිතයින් 362ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 362ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ ආශ්‍රිතයින් 285දෙනෙකු සහ බන්ධනාගාර ආශ්‍රිතව 77දෙනෙකු වේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 27590 දක්වා ඉහළ ගියේය.