FAST NEWS

24×7 Around the Globe

අදත් මෙරටින් ආසාදිතයන් 501 දෙනෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටින් තවත් කොවිඩ් 19 ආසාදිතයින් 501 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.   

ඒ් අතරින් 319 දෙනෙක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතයින් වන අතර අනෙක් 182 දෙදෙනෙක් බන්ධනාගාර වලින් ද වාර්තා වෙයි.