FAST NEWS

24×7 Around the Globe

මෙරට කොවිඩ් මරණ ගණන 130ක් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටින් තවත් කොවිඩ් 19 මරණයක් අද (04) දිනය තුල වාර්තා විය.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල ප්‍රදේශ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 130ක් දක්වා ඉහළ ගියේය.