FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් මහේන්ද්‍රන් ගැන නීතිපති සිංගප්පුරු නීතිපතිවරයාට පැහැදිලි කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීතිපති දප්පුලි ද ලිවේරා සිංගප්පූරු නීතිපතිවරයාට පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඒ බැඳුම්කර වංචාවට අදාලව මෙරට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාව පිටුවහල් කිරීමට අදාල කරුණු සම්බන්ධයෙවනි.