FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයින් 406කට සුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටි 406 දෙනෙකු අද (04) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශය පවසයි.

ඒ අනුව මෙරටදී පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 19,438 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.