FAST NEWS

24×7 Around the Globe

තවත් කොවිඩ් ආසාදිතයන් 350 ක්

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – අද දිනයේදී කොව්ඩ් 19 ආසාදිත පුද්ගලයින් 350 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.