FAST NEWS

24×7 Around the Globe

මාතලේ නගරාධිපති ධුරයෙන් පහ කෙරේ

(ෆාස්ට් නිව්ස් | මාතලේ) – මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ඩල්ජිත් අලුවිහාරේ මහතා ධූරයෙන් ඉවත් කෙරේ.

ඒ බව ගැසට් නිවේදනයක් මඟින් ඊයේ (02) නිකුත් කර තිබුණි.