FAST NEWS

24×7 Around the Globe

කොරෝනා මරණ 124 දක්වා ඉහළට [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 02ක් වාර්තා වෙයි. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 124ක් දක්වා ඉහළ ගොස් ඇත.