(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොවිඩ් ආසාදිතයන් 528 ක් වාර්තා වී ඇත.
කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය තුල දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා කරමින් අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 878 ක් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.








