FAST NEWS

24×7 Around the Globe

පුත්තලම අධ්‍යාපන කොට්ඨාශයේ සියලු පාසල් හෙට නිවාඩු

(ෆාස්ට් නිව්ස් | පුත්තලම) – දිවයිනට පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් පුත්තලම අධ්‍යාපන කොට්ඨාශයේ සියලු පාසල්වලට හෙට (03) දිනයේදී නිවාඩු ලබා දී ඇතැයි වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරයි.