FAST NEWS

24×7 Around the Globe

නව ආසාදිතයින් 350ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද (02) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 350 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බව හඳුනාගෙන තිබේ