FAST NEWS

24×7 Around the Globe

අයහපත් කාලගුණය ගැන 117න් දැනුම් දෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳ හදිසි තොරතුරු සඳහා 117 අමතන ලෙස අපදා කළමනාකරන මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.