FAST NEWS

24×7 Around the Globe

ආසාදිත වූ පොලිස් නිලධාරීන් ගණන තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඊයේ සිදුකල PCR පරීක්ෂණ වලින් තවත් පොලිස් නිලධාරීන් පිරිසක් කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇති බව තහවුරු වී තිබේ.

අද උදෑසන වන විට පොලිස් නිලධාරීන් 60 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

මේ අනුව ඔවුන්ගේ ආශ්‍රිත් 400කට අධික පිරිසක් ඍජු නිරෝධායනයට යොමුකර ඇත.

මේ අතර තවත් පොලිස් නිලධාරීන් 1100ක පමණ ප්‍රමාණයක් එම බැරැක්ක තුළම නිරෝධායනය කර තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වන නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා,