FAST NEWS

24×7 Around the Globe

ආසාදිතයන් පිරිසක් හමුවීමත් සමග තවත් ප්‍රදේශයක් හුදෙකලා වෙයි

(ෆාස්ට් නිව්ස් | කුරුණෑගල) – කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශය පූර්ණ වශයෙන් හුදෙකලා කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.   

අදාළ ප්‍රදේශයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හමුවීමත් සමග මෙම තීරණය ගෙන ඇත.