FAST NEWS

24×7 Around the Globe

තවත් කොවිඩ් රෝගීන් 400කට වැඩි පිරිසක් හදුනා ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 414 හමුවේ තිබේ.

ඉන් 352 ක් ආශ්‍රිතයන් බව සෞඛ්‍ය අංශය පවසයි.

50 දෙනක් මීගමුව මාළු වෙළඳපලෙන්ද 62 නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රයෙන් හඳුනා ගෙන ඇත.