FAST NEWS

24×7 Around the Globe

කොණ්ඩයාට ඇප දෙන්න මව ගම්පහ උසාවියට.

නිවසකට පැන පුද්ගලයකුට පහර දුන්නේයැයි ඇප නියම වී එහෙත් ඇප දීමට කෙනකු නොමැතිව බන්ධනාගාරයේ සිටි දුනේෂ් ප්‍රියෂාන්ත හෙවත් කොණ්ඩයාට ඇප ලබා දීමට ඔහුගේ මව අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූවාය.