FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් වැළක්වීමේ ගැසට් පත්‍රය අද රාත්‍රියේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් -19 වෛරසය පැතිරයාම වැළක්වීම සඳහා වන නව රෙගුලාසි අඩංගු ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අත්සන් තබා  තිබේ.

මේ අනුව එම ගැසට් නිවේදනය අද (15) මධ්‍යම රාත්‍රීයේ දී නිකුත් කිරීමට නියමිතය.