FAST NEWS

24×7 Around the Globe

හෙට සිට තවත් ප්‍රදේශයකට ඇඳිරි නීතිය පනවයි

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) –හෙට (15) අලුයම 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇත. 

අපනයන සැකසුම් කලාපයේ සේවකයින්ට හැඳුනුම්පත ඉදිරිපත් කර සේවයට යා හැකි බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.