FAST NEWS

24×7 Around the Globe

මිනුවන්ගොඩ කොරෝනා පොකුර තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කළ තවත් සේවක සේවිකාවන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.  

ඉන් 5 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල අය වන අතර , අනිකුත් 12 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් වේ.