FAST NEWS

24×7 Around the Globe

පොලිස් ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල ජනතාවට විශේෂ දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල ඔසුසැල් හා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින මධ්‍යස්ථාන වසා තබන ලෙස දැනුම්හෙ දීමක්ට කෙරේ

මේ අනුව හෙට (13) දින සිට (15)බ්‍රහස්පතින්දා දක්වා වසා තැබීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.