FAST NEWS

24×7 Around the Globe

අයෝජන කලාපයේ තවත් 7 කට කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ තවත් 07 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතයි වාර්තා වේ.


ඒ අනුව එම කලාපයෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් 25කි.