FAST NEWS

24×7 Around the Globe

පොලීසියේ උසස් නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලීසියේ උසස් නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව වැඩබලන පොලිස්පතිවරයා විසින් එම ස්ථාන මාරු කිරීම් කර ඇති බවය.