FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 4520 ඉක්මයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට කොවිඩ් ආසාදීත් ගණන 4523ක් දක්වා ඉහළ ගොස් තිබේ.


ආසාදිතයින් 1214ක් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අංශය පවසයි.

තවත් 3296ක් මේ වනවිට සුවය ලබාපිටව ගොස් ඇති බවද වාර්තා වේ.