FAST NEWS

24×7 Around the Globe

Brandix සේවයින්ගේ සමීපතමයන් 10 දෙනෙකුට කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිත පුද්ගලයින්ගේ සමීපතමයින් 10දෙනෙකුට කොවිඩ් -19 වෛරසය වැළදී ඇති බවට තහවුරු වී තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ් බව තහවුරු කළේය.