FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ සිට පැමිණි brandix සාමජිකයන් පිළිබඳ තොරතුරු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ Brandix ආයතනයේ සේවකයන් සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළි වෙයි.

 

ඔවුන්ගේ නිරෝධායන අවසන්ව ඇත්තේ පෙරේදා (6) බව හමුදාපතිවරයා සඳහන් කරයි.

48 දෙනෙකු පමණක් මෙලෙස පමිණි බව ඔහු සඳහන් කළේය.

කොස්ගොඩ හෝටලයක ඔවුන්ව නිරෝධායනය කර තිබෙන බව ඔහු වැඩි දුරටත් පවසයි .