FAST NEWS

24×7 Around the Globe

පසුගිය වසර 5 තුළ ලංවිම පාඩුව බිලියන 181.5 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2015 වර්ෂයේ සිට 2019 දක්වා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 181.5 පාඩුවක් ලැබූ බව විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ අනුව 2019දී පමණක් පාඩුව රුපියල් බිලියන 85.4 කි.