FAST NEWS

24×7 Around the Globe

ගම්පහ දිස්ත්‍රික්කයට ඖෂධ බෙදා හැරීම Online ක්‍රමය ඔස්සේ

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) –  පෞද්ගලික ඔසු සැල් හරහා ගම්පහ දිස්ත්‍රික්කය තුළ ONLINE ක්‍රමය ඔස්සේ ඖෂධ බෙදා හැරීමේ වැඩපිළිවෙළ අදින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.   

සෞඛ්‍ය අමාත්‍යාංශයේ health.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බව එහි බෝ නොවන රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය පැවසීය.