FAST NEWS

24×7 Around the Globe

මිනුවන්ගොඩ කොරෝන ආසාදිතයින් ගණන 1,034 ක් දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයන් 5දෙනෙකුට සහ ඒ ආශ්‍රිත පුද්ගලයෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව එම කර්මාන්තශාලාව ආශ්‍රිතව මේ වනවිට වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ පොකුර 1,034 ක් දක්වා ඉහළ ගොස් ඇත.