FAST NEWS

24×7 Around the Globe

ආගමික ස්ථාන වල එක්රැස්වීම සීමා කෙරේ[RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් 19 හේතුවෙන් බෞද්ධ,හින්දු,ඉස්ලාම්,කතෝලික ආගමික ස්ථානවලට පුද්ගලයින් පැමිණීම සහ එක්රැස්වීම සීමා කරන මෙන් බෞද්ධ ආගමික හා සංස්කෘතික අමාත්‍යංශය නිවේදනය කරයි.