FAST NEWS

24×7 Around the Globe

වයඹ පළාතේ උපකාරක පංතිත් නවතී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වයඹ පළාත තුළ පවත්වනු ලබන සියලු ටියුෂන් පංති නැවත දැනුම්දෙනතුරු වසාදමන ලෙස උපදෙස් ලබා දෙයි.

ඒ වයඹ පළාතේ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා විසිනි.