FAST NEWS

24×7 Around the Globe

ජනතාවට විශේෂ දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උණ රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්ට තමාට ආසන්නතම රජයේ රෝහලෙන් වහාම ප්‍රථිකාර ලබා ගන්නා ලෙස රජය ඉල්ලීමක් කරයි.

මෙම උපදෙස නොසලකාහරින පුද්ගලයින්ට එරෙහිව පියවර ගන්නා බව රජය පවසයි.