FAST NEWS

24×7 Around the Globe

ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඔක්තෝබර් 7, 8 සහ 9 යන දින තුන තුළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තාවකාලික අත්හිටුවා ඇත.