FAST NEWS

24×7 Around the Globe

ප්‍රිය සම්භාෂණ, සාද පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු තහනම් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශණ, සංගීත සන්දර්ශන, සැණකෙළි, සැමරුම්, උත්සව, පෙළපාලි, පෙරහැර සහ අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය පැවැත්වීම  තහනම් කරමින් වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විශේෂ නියෝගයක් නිකුත් කර ඇත.