FAST NEWS

24×7 Around the Globe

මිනුවන්ගොඩ ආයතනයේ සේවකයන්ට රජයෙන් විශේෂ දැනුම් දීමක් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) –  මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්‌ස් ආයතනයේ සේවය කරන ලැබූ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජිවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

 

No description available.