FAST NEWS

24×7 Around the Globe

වියාලේන්ද්‍රන් රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.  

අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම දිවුරුම් දීම සිදුකරනු ලැබීය.