FAST NEWS

24×7 Around the Globe

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ සියලුම ප්‍රාදේශීය කාර්යාලවල මහජන සේවාවන් ඔක්තෝබර් 7, 8 සහ 9 යන දිනවල සිදු නොකරන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි.