FAST NEWS

24×7 Around the Globe

රනිල් පාස්කු කොමිසම හමුවට පැමිණෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාක්ෂි ලබා දීම සඳහා පාස්කු ප්‍රහාරය ගැන සොයා බලන ජනාධිපති කොමිසම හමුවට පැමිණ ඇත.    

ඊයේ දිනයේදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද කොමිසම හමුවේ පෙනී සිටියේය.