FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කල 52 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 52 ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.   

මෙම පිරිස මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ ප්‍රදේශවල පවතින නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.