FAST NEWS

24×7 Around the Globe

ඇඟලුම් ආයතනයේ තවත් 10 කට කොරෝනා

(ෆාස්ට් නිව්ස් | ගම්පහ) – මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවය කරන තවත් 10 දෙනෙකුට කොවිඩ්-19  ආසාදනය වී ඇතැයි අද පස්වරුවේ තහවුරු වූ බව බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසයි.

ඒ, අනුව එම ස්ථානයෙන් මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 90 කි.