FAST NEWS

24×7 Around the Globe

සියලු දහම් පාසල්වලටත් නිවාඩු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකාව පුරා සියලු දහම් පාසල්වලටද නිවාඩු ලබාදීමට කටයුතු කර ඇත. 

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා දන්වා සිටින්නේ පාසල් ආරම්භ කිරීමට සමගාමීව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත නැවත දහම් පාසල්ද ඉදිරියේදී නැවත ආරම්භ කෙරෙන බවයි.