FAST NEWS

24×7 Around the Globe

20ට එරෙහි පෙත්සම් විභාගය අද සිව් වන දිනටත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධණ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් අද (05) දිනයේත් විභාගයට ගැනේ.

ඒ හතරවන දිනටයි.

අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාග කිරීම ආරම්භ කර තිබේ.