FAST NEWS

24×7 Around the Globe

වේයන්ගොඩ ප්‍රදේශයට නිරෝධායන ඇදිරිනීතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නැවත දැනුම්දෙන තුරු වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයටත් පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

එම තීරණය වහාම ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.