FAST NEWS

24×7 Around the Globe

හෙට මහජන දිනය අවලංගුයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   රාජ්‍ය ආයතන වල ක්‍රියාත්මක මහජන දිනය හෙට(05) දිනයේ නොපැවැත්වෙන් බව රජය දැනුම් දෙයි.

රජය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.