FAST NEWS

24×7 Around the Globe

වාලම්පුරි 2ක් මිලියන ගණනකට අලෙවි කිරීමට තැත් කළ පිරිසක් කොටුවෙයි

(ෆාස්ට් නිව්ස් | ගාල්ල) – වාලම්පුරි 02 ක් රුපියල් මිලියන 60 කට අලෙවි කිරීමට තැත් කළ සැකකරුවන් 04 ක් ගාල්ල ඉමදූව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.