FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රසිද්ධ පිරිමි පාසැලක දෙපිරිසක් ගැටේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ප්‍රසිද්ධ පාසැලක න්සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබේ.

උසස් පෙළ විභාගයේ අයදුම්පත් ලබා ගැනීමට පැමිණි දෙපිරිසක් අතර මෙම ගැටුම හට ගත් බව වාර්තා

එම සිසුන් සතුව පිහි වැනි ආයුධද තිබුණු බව ද වාර්තා වනවා.