FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට

(ෆාස්ට් නිව්ස් |කොවිඩ් 19) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 3377 දක්වා ඉහළ ගොස් ඇත.  

ඒ අද දිනයේදී ඕමානයේ සිට පැමිණ තවත් ආසාදිතයන් 03 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.

මෙරට සමස්ත ආසාදිතයන් අතුරින් විදේශිකයන් 22 දෙනෙකු ඇතුලු 134 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.