FAST NEWS

24×7 Around the Globe

2021 අයවැය නොවැම්බර් මස 17 වනදා පාර්ලිමේන්තුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2021 වසරට අදාළ රජයේ අයවැය නොවැම්බර් මස 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරපත් කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා දැනුම් දෙයි.