FAST NEWS

24×7 Around the Globe

මහනුවර ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | මහනුවර) – මහනුවර – බූවැලිකඩ ප්‍රදේශයේ කඩාවැටීමට ලක්වුණු පස් මහල්  ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.   

පසුගියදා සිදුවූ මෙම අනතුරින් යාබද නිවසේ ජීවත් වූ මව , පියා සහ සිය සිඟිති දියණිය ජීවිතක්ෂයට පත්විය.